Friday, March 29, 2024
Follow Us
Chin augmentation

මගේ මුහුණේ වෙනස් කරන්න තැනක් තියනවද කියලා කවුරු හරි ඇහුවොත් මම කියන්නේ ඔව් තියෙනවා ඕන තරම්... නමුත් ඒ අතරින් ප්‍රධානයි නිකට කියලා.


සාමාන්‍යයෙන් ලස්සන නිකටක් කියන්නේ තොල් වලින් පස්සේ ක්ෂණික බෑවුමක් එක්කම නැග්මකින් නැවත ඉස්සිලා කන්දක් වගේ ලස්සනට පේන නිකටකට. ඉතින් මගෙ තොල් වලින් පස්සේ බෑවුම තිබ්බට නිකටෙ එන්න ඕන ලස්සන නැග්ම මගේ අඩුයි. ඒක නැත්තටම නැති අයත් ඉන්නවා.
උපතින් එහෙම ගොඩක් නැති අයට නම් අනිවාර්යෙන්ම මේ ශල්‍යකර්මය කරගන්න එක හොඳයි. සාමාන්‍ය විදිහට පිහිටලා තියෙන අයට තවත් ලස්සන කරගන්න ඕන නම් මම ඉහත කියලා තියෙන cosmetic surgery එක කරගන්න පුළුවන්. ලංකාවේ ඒවා කරනවා. ඒව කරන දක්ෂ cosmetic surgeon ල ලංකාවේ ඉන්නවා. එහෙම හදාගන්න ඕනේ නම් ලස්සන පෙනුමකුත් ඕනේ නම් සල්ලි තියෙනවනම් හදා ගත්තට කිසිම වරදක් නෑ. දොස්තර ගැන අහන්න එපා මම කරල නෑ හොඳේ .

(Beauty Secrets with Rapunzel)