President Gotabaya Rajapaksa in his New Year message said the new government is determined to make 2020 the ‘Year of Prosperity’.
ලබන වසරේදී විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනිම සියයට 25 කින් වැඩි කිරිමට පිටවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පී එස් එම් චාර්ල්ස් දිවුරුම් දී තිබේ. මීට පෙර ඇය කටයුතු කළේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසයි.
A Private Member’s Bill to enable the President to hold the Ministry of Defence and any other ministries will be introduced to Parliament by MP Wijeyadasa Rajapakshe shortly.
නව නිපැයුම්කරුවන් දිරිමත් කිරීමට නව වසරේදී සහන රැසක් ලබාදෙන බව රජය පවසනවා. එහි පළමු පියවර ලෙස නව නිපැයුම්කරුවන් හඳුනාගෙන ඔවුන් මුහුණදී ඇති ගැටළු සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ අවබෝධයක් ලබාගන්නා බවයි තාක්‍ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පැවසුවේ.
Prime Minister Mahinda Rajapaksa yesterday called on all Sri Lankans to work towards making the next decade one which goes down in history as the time in which Sri Lanka made its mark in the world.
ඉදිරි වසරේදී ගෙවීමට නියමිතව ඇති ණය සහ පොළී වාරික ගෙවා දැමීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකරගත යුතු නොමැති බවත් ශ්‍රී ලංකා මහබැංකුව එය නිසි පරිදි ඉටු කරනු ඇති බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අතිරේක රාජ්‍ය වියදම් සම්පූර්ණයෙන්ම අඩු කිරීම හේතුවෙන් පසුගිය මාසය තුළ රජයට රුපියල් කෝටි 2000කට ආසන්න මුදලක් ඉතිරි කරගැනීමට හැකි වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
Speaking to media at the Government Information Department, Minister of Information and Communications Technology, Higher Education, and Technology Innovation Bandula Gunawardana said the Government would deliver its election promise of higher education opportunities for all students who meet university entry requirements at the Advanced Level exams.
Sri Lanka’s new driving licence information system has come under the strict scrutiny following the revelation of malpractices and financial fraud in awarding the contract to a private firm.
රාජ්‍ය ලාංඡනය භාවිත කරමින් විවිධ අපචාර දූෂණ වංචා සිදුකිරීමට නොහැකි වන අයුරින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාර්යාල සියලු නිලධාරීන්ට නව නීතිරීති පැනවීමට තීරණය කර ඇත.
Attorney General’s Department has concluded 16,647 Criminal Cases in 2019 and submitted 9,851 indictments to the High Courts and discharged 2,957 suspects.
MInistrY OF Power and Energy had been planned to commence the Broadlands Hydro Power Project with a capacity of 35 MW in August 2013 and to complete it in August 2017.
Ayurveda medicine system in the country should be developed for the benefit of the people in the country as well as of the world, Prime Minister Mahinda Rajapaksa said.
President Gotabaya Rajapaksa today instructed the authorities to exempt those applying for Light Vehicle (LV) Licenses from a full medical examination and limit such an examination for applicants of Heavy Vehicle Licenses.
Construction of the Moragolla Hydro Power Project of MW 31 is underway after long dealy, Pwer nad Energy Ministry announced.
All public servants are required to read aloud an oath affirming an efficient, productive and loyal public service at the commencement of work for the year 2020, Public Administration, Home Affairs, Provincial Councils and Local Government Ministry said in a Circular.
Page 555 of 632