Tuesday, November 04, 2025
Follow Us
State

Chief Medical Officer of Colombo Dr. Ruwan Wijayamuni says hotels and restaurants in Colombo which have been approved and registered under the Sri Lanka Tourism Development Authority will be allowed to operate from tomorrow.

State

කොළඹ රිමාන්ඞ්, මැගසින් සහ වැලිකඩ යන බන්ධනාගාරවල රඳවා සිටින ප්‍රබල ගණයේ අපරාධකරුවන් 150 දෙනෙකු බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

State

Guidelines have been issued for Muslims in Sri Lanka to celebrate Eid Ul Fitr, the Department of Muslim Religious and Cultural Affairs said today.

State

ලබන ජුනි 01 වැනිදා සිට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවය සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා දිවයිනට ඊයේ (25 දා) පැවසීය.

State

කොරෝනා වෛරස රෝගය පාලනය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට රජය විසින් ලබාදුන් රුපියල් පන්දහසේ සහනාධාර මුදල නතර කරන ලෙස මැතිවරණ කොමිසමට බලපෑම් කළ දේශපාලනඥයින් කවුදැයි කියා ඉදිරියේදී ප‍්‍රසිද්ධියට පත්වූ පසු ජනතාව ඔවුනට ඉදිරි මහ මැතිවරණයේදී නිසි ප‍්‍රතිචාර දක්වනු ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

State

නුදුරු දිනවලදී විවාහ මංගල්‍ය උත්සව පැවැත්වීමට සැලසුම් කරන්නේ නම්, එම උත්සව උපරිම වශයෙන් ආරාධිතයින් 100 දෙනෙකුට සීමා කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

State

ඉකුත් ජනාධිපතිවණයේ රාජකාරිවල නිරත වූ නිලධාරීන් කණ්ඩායම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි සඳහා සහභාගි වන්නේදැයි යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව තහවුරු කරගනිමින් සිටින බව අනාවරණය වේ.

State

කොරෝනා රෝගීන් බාහිර සමාජයෙන් හමු නොවන තත්ත්වයට රට මේ වන විට පත්කර ගැනීමට හැකිව ඇතැයි ‘කෝවිඞ් – 19’ පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක‍්‍රියා ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප‍්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ ( 22 වැනිදා ) පැවසීය.

State

සෞඛ්‍ය උපදේශවලට අනුගත වෙමින් හෙට (26දා) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර අනෙක් පළාත්වල අන්තර් පළාත් බස් සේවාව ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පවසයි.

State

කොරෝනා නිසා වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉල්ලයි

State

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප‍්‍රතිඵල සහතික කිරීමේ ලේඛන නිකුත් කිරීම තවදුරටත් පුළුල් කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

State

පාලනය වූ කොරෝනා තත්ත්වයක් යටතේ මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වෙයි. එහෙත් ඒ පිළිබඳ අවසන් තීරණය ගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වල තීන්දුව ලැබීමෙන් පසු බවද කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ‘‘අරුණට’’ පැවැසීය.

State

Minister of Industrial Exports, Investment Promotion, Tourism and Aviation, Prasanna Ranatunga yesterday said he would open the Bandaranaike International Airport within 12 hours of its approval by the Presidential Task Force on Covid – 19.

State

කොරෝනා කාලසීමාව තුළ දී විදුලිය භාවිතා කළ විදුලි පාරිභෝගිකයින් වෙත ලැබි ඇති විදුලි බිල්පත් ගෙවීමේ දී ඔවුන්ට කිසිදු ආකාරයේ අසාධාරණයක් සිදු නොකිරීමට මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදුලිබල ඇමති මහින්ද අමරවීර මහතා රජයේ නිල වෙබ් අඩවියට පැවසීය.

State

2020 රාමසාන් දින පණිවුඩය 

State

President Goatabaya Rajapaksa in his Ramazan message said that everyone should never allow any harm to the Islamic brotherhood due to acts of a small number of extremists.

State

නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.