Tuesday, January 13, 2026
Follow Us
State

The isolation imposed in most areas of the Kurunegala district, barring five areas, has been lifted with immediate effect.

State

කොරෝනා වෛරස ව්‍යාප්ත තත්ත්වය හේතුවෙන් පසුගිය 5 වැනි දා සිට මුළුමණින් අත්හිටුවා දමා තිබූ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු අද (09) සිට යළි විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

State

The areas, which are to be released from quarantine curfew from tomorrow, are still not safe and therefore, the risk of COVID-19 spread still prevails in the country, Chief Epidemiologist Dr. Sudath Samaraweera said today.

State

Attorney General Dappula de Livera has issued revised instructions and guidelines to Acting IGP to grant bail to suspects in remand and file charges in order to reduce prison overcrowding considering the Covid 19 spread in the Remand Prisons, AG’s Coordinating Officer said.

State

කොවිඩ්-19 වසංගත තත්ත්වය මව්බිමෙන් දුරු වේවායි ප්‍රාර්ථනා කරමින්, රට වැසියාට සෙත් පතා දිවයින පුරා රතන සූත්‍ර දේශනා කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 08 දින එක් විය.

State

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) දින ඉවත් කිරීමෙන් පසු පොදු මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් එළිදැක්වීමට නියමිතය.

State

The government is planning to lift import restrictions on various items imposed early this year following the outbreak of COVID-19, Daily Mirror learns.

State

Police officers, including police intelligence officers will be deployed from today in civvies attire to inspect offices around the country to ensure heath guidelines are implemented.

State

ලබන වසරේදී රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා අපනයනය පුළුල් කිරීමේ යෝජනා 2021 අයවැය ලේඛනයට ඇතුළත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. ලබන 17 වන දින 2021 වර්ෂයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

State

නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී කොවිඩ්19 වෛරසය බෝකරන පුද්ගලයන් සිටිය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව එවැනි පිරිස් හඳුනා ගැනීම සඳහා බුද්ධි අංශ විමසිල්ලෙන් සිටින බව පැවසූ යුද හමුදාපතිවරයා බුද්ධි අංශ කණ්ඩායම් පහක් පමණ මේ වන විට ඒ සඳහා යොදවා ඇතැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

State

Quarantine curfew imposed on the Western Province and other areas of the country was lifted at 5 a.m. today, with select towns being declared isolated areas.

State

Minister of Energy Udaya Gammanpila is under fire as he is yet to terminate a costly Chinese oil pipeline renovation project, despite local engineers offering to carry out the work at one-tenth the cost, The Sunday Morning learnt.

State

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය (08) පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්විණ. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.

State

හුදෙකලා කොට ඇති ප්‍රදේශවල සිටින ජනතාවට එම ප්‍රදේශ යළි යථාතත්ත්වයට පත්ව ඇති බවට දන්වනතුරු සිය රැකියාවන් සඳහා පිටත්ව යැමට අවසර හිමිනොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

State

Prime Minister Mahinda Rajapaksa today congratulated the President-elect of the United States, Joe Biden, and Vice President-elect Kamala Harris on the election victory.

State

හුදකලා කර තැබෙන ප්‍රදේශවල ඇති අත්‍යවශ්‍ය සේවා සැපයුම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට නිසි අවසර පත්‍ර ලබාගෙන එම ප්‍රදේශවලට ඇතුළු වීමට සහ ඉන් පිටවීමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

State

Only a minimum staff required to perform the duties at government institutions should be called for duties from tomorrow despite the quarantine curfew is lifted in the Western Province, the Ministry of Public Services, Provincial Councils and Local Government said.

State

A number of areas in the Western Province will remain isolated areas until further notice.