Wednesday, September 09, 2026
Follow Us
හුදකලා බව පවත්වාගෙන යන ප්‍රදේශ සම්බන්ධයන් නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක හුදකලබව පවත්වාගෙන යාම සහ ඉවත්කිරීම සම්බන්ධයෙන් නිවේදනය කර තිබේ. මේ බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විතන මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.

A

 

B(Aruna)