Wednesday, January 14, 2026
Follow Us
සියලූ අටපිරිකර මෙරටදී නිෂ්පාදනයට සැලසුම්

සියලූ අටපිරිකර ශී‍්‍ර ලංකාව තුළම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

වාර්ෂිකව සිවුරු 40,000ක් පමණ මෙරටට ආනයනය කරන බවයි පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වැඩිදුරටත් පැවසුවේ කර්මාන්තයක් ලෙස බතික් ක්ෂේත‍්‍රය තවදුරටත් පුලූල් කිරීමට කටයුතු කරන බවයි.

(Neth)