Wednesday, September 09, 2026
Follow Us
State

The Western Province will not come under a complete lockdown during the festive season but areas where patients are reported will come under isolation till the situation is brought under control, Army Commander, Lt. General Shavendra Silva told Daily Mirror yesterday.

State

Local Cassandras and Fitch Rating Cassandras may be two sides of the same coin but they seem to be also on the same page. To put it mildly their downgrades and — as far as the local Cassandras are concerned — their denigrations, are not going to take the bottom out of Sri Lanka’s efforts to recover and thrive.

State

කොරෝනා ආසාදිතයින්ට පුද්ගලික රෝහල්වලින් ප‍්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබාදෙන්නැයි විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ එම විශේෂඥ වෛද්‍යවරුන් පිරිස අතර පැවති හමුවකදීයි.

State

The isolation status in Colombo and Gampaha Districts has been revised, with the removal, continuation, and activation of isolation in several areas announced by National Operations Centre for the Prevention of the COVID-19 Outbreak (NOCPCO) Head Lt. Gen. Shavendra Silva yesterday.

State

The Asia Cup 2020 had to postponed due to the Covid 19 pandemic.Pakistan was scheduled to host the Asia Cup but the PCB CEO Wasim Khan said the tournament will be hosted by Sri Lanka in 2021 while Pakistan will play host of it in 2022.

State

A special discussion on the opening of the airports to attract foreign tourists to the country and to run the tourism industry was held yesterday at the Ministry of Health under the patronage of Health Minister Pavithra Wanniarachchi, State Minister of Primary Health Services, Pandemics and COVID Prevention Dr Sudarshani Fernandopulle, Tourism Minister Prasanna Ranatunga and relevant health and tourism authorities.

State

දිවයිනේ ප්‍රදේශ කිහිපයක හුදකලබව පවත්වාගෙන යාම සහ ඉවත්කිරීම සම්බන්ධයෙන් නිවේදනය කර තිබේ. මේ බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විතන මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.

State

සියලූ අටපිරිකර ශී‍්‍ර ලංකාව තුළම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

State

අධ්‍යාපන අමාත්‍යාංශය තුල නොසන්සුන්තාවයක් ඇති කරමින්; අධ්‍යාපන පරිපාලන කේෂ්ත්‍රයේ පළමු පන්තියේ තනතුරක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ සෞඛ්‍ය පරිපාලන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුසුකම් නොමැති අනිල් වීරසිංහ නැමැත්තෙකු පත් කර ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

State

With several public and private sector establishments coming to a near standstill during COVID-19, the government has taken several revenue enhancement measures to achieve an income of around 9.5 per cent of GDP in 2021, according to a Finance Ministry fiscal strategy report.

State

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළව අයදුම්පත් කැඳවනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

State

Army Commander Lt. Gen. Shavendra Silva said that Atalugama in Bandaragama could be isolated for a while if the people living in the area do not support the health sector and take action to protect their area.

State

ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (05) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

State

ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ සංචරණයන් සීමා නොකළ හොත් කොරෝනා රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

State

සියලුම පොලිස් නිලධාරීන්ගේ අතිරේක දීමනාව (බටා) වැඩි කර ආහාර සඳහා ද ගෙවීමක් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර ඊයේ (03වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

State

Media Statement - Statement by Hon. Dinesh Gunawardena, Foreign Minister of the Democratic Socialist Republic of Sri Lanka at the 31st Special Session of the General Assembly in response to the COVID-19 pandemic 03/04 December 2020

State

මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව පාර් ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය.

State

The votes of the Ministry of Defence were passed in Parliament by a majority of 132 votes, with 137 MPs voting in favour and five against it.