President Gotabaya Rajapaksa has ordered the suspension of ongoing advertising and marketing programs of State entities and subject them for review.
The Government has threatened to reevaluate or terminate an agreement with plantation companies that refuse to pay a Rs.1,000 daily wage to estate workers.
After more than a year as the Acting Inspector General of Police (IGP), Chandana Wickramaratne is to be confirmed to the post.
ජනාධිපති සහ අගමැති වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද සංශෝධන සහිතව සම්මත වුණා. ඒ, එම වැය ශීර්ෂ පිළිබඳ අද පැවැති විවාදයෙන් අනතුරුවයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම වසරේ වියදම ඉකුත් වසරට සාපේක්ෂව රුපියල් බිලියන 01 යි දශම 8 කින් අඩුවී ඇතැයි එහිදී අනාවරණ වුණා.
President Gotabaya Rajapaksa is to take over as the Minister of Defence and a newly created Ministry of Technology shortly.
ගතවූ පැය 24 තුළ බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී ඇත්තේ එක් කොරෝනා ආසාදිතයෙකු පමණක් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (24) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
අරලියගහ මන්දිරයේ හෝ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන කිසිඳු නිලධාරියෙකුට කොවිඩ් ආසාදිත නොමැති බවට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.
අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන් සම්බන්ධ නාම ලේඛනය මේ වන විට නිකුත්කර තිබේ.
නවක සිසුන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීමේ කටයුතු අද (23 වැනිදා) සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පැවැසීය.
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.
The Government is considering setting-up an Employee Disaster Relief Fund to provide assistance to employees experiencing severe financial need due to unexpected and unavoidable emergencies such as the current COVID 19 pandemic.
බස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් අද දින (23) ආරම්භ වීමට නියමිතය.
Following the re-emergence of Covid-19, which hampered the usual operations of the Colombo Port for several weeks, mainly due to the low employee turnout, the Sri Lanka Ports Authority (SLPA) last week said its operations have now returned to normalcy, thereby assuring the continuous supply of essentials to the local market.
Tourism Minister Prasanna Ranatunga has requested the Ceylon Electricity Board (CEB) to extend the electricity bill concession granted to hotels and tourist accommodations registered with the Sri Lanka Tourism Development Authority (SLTDA) for another six months.
Media Minister Keheliya Rambukwella attending the Ministerial Consultative Committee on Mass Media on Saturday had stated that a proper mechanism for the regulation of local websites is needed and will be implemented within the next two weeks.
Isolation, imposed on several areas in the Colombo, Gampaha and Kalutara districts will be lifted with effect from 5.00 am tomorrow, Army Commander Shavendra Silva said.
Page 423 of 641