Wednesday, March 04, 2026
Follow Us
2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි

2021 අයවැය තෙවන වන කියවීම වැඩි ඡන්ද 97කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.

ඊට පක්ෂ ඡන්ද 151ක් ලැබුනු අතර, විපක්ෂව ඡන්ද 54ක් ලැබිණි.

(Aruna)