Wednesday, September 09, 2026
Follow Us
State

While saying that it is very important to attract more Foreign Direct Investment and encourage more local investment to drive the economic growth, President Gotabaya Rajapaksa said the Government is bringing in new laws to fully protect investments.

State

The LTTE is a banned organization in every country in Europe as it has not given up on violence and terrorism, Foreign Minister Dinesh Gunawardena said in Parliament addressing the Ministerial Consultative Committee on Foreign Affairs.

State

Lieutenant General Shavendra Silva, Army Commander, head of the National Operations Center for the Prevention of the Spread of Covid 19, informs that the removal, continuation and activations of the isolation status in below mentioned areas in the following districts, follows.

State

වත්මන් තත්ත්වය මත සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනයට පැවැත්වීම සුදුසු නොවන බවත් විභාගය පැවැත්වෙන නව දිනයන් සති 06 කට පෙර දැනුම් දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.

State

A State Minister for Covid-19 Prevention has been appointed, the President’s Office said.

State

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල විචලනය වුවද ස්ථාවර ඉන්ධන මිලක් පවත්වා ගෙන යාම නව රජයේ ප්‍රතිපත්තිය වන බව ගරු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

State

ජාතික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා; දාමරික වැඩ අතහැර අවි පොලිසියට බාර දෙන්නැයි පාතාල සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර, එසේ කළහොත් ඔවුන් ගැන සලකා බැලිය හැකි බවත්, එසේ නොකළ හොත් විනාශවීමට සූදානමින් සිටින ලෙසත් ඔවුනට අනතුරු අඟවා ඇත.

State

කොළඹ මහ නගර සීමාවේ ඉදිරි කාලය තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වීමක් සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර මහතා අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

State

• අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදි ග්‍රාමීය කමිටුවලින් ඉදිරිපත් කරන සංවර්ධන යෝජනා ප්‍රමුඛතාගත කර පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කළ යුතුයි.......
- ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධීපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ

State

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඊයේ (30) දිනයේදී කැබිනට් රැස්වීම ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

State

කොරෝනා රෝගය පිළිබඳව සත්‍ය සොයා බැලීම සඳහා පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු නොවන හා මඟහරිමින් කටයුතු කරන පිරිස් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණයේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (29 දා) පැවැසීය.

State

The isolation status of Matttakkuliya, Foreshore & Fort in Colombo District would be lifted at 5 am tomorrow, Army Commander Shavendra Silva said.

State

වර්තමානයේ කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් ලොවක් වශයෙන් පීඩා විඳිමින්, ඒ පිළිබඳව පමණක් අවධානය යොමු කර සිටින පසුබිමක වුවද, අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස් දිනය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

State

කොවිඩ් ආසාදිතයන් කඩිනමින් හඳුනා ගැනීම සඳහා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය (රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ) පෞද්ගලික රෝහල්වලද කිරීමට අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

State

The Government is yet to take a decision on holding the long-delayed provincial council (PC) election, despite the earlier predictions made by several other government members that the election would be held mid next year, according to Secretary to the Ministry of Public Services, Provincial Councils, and Local Government J.J. Ratnasiri.

State

අයවැය යෝජනාවලිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව (02) පාර්ලිමේන්තුව‍ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

State

සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික හමුවක් සංවිධානය කෙරේ.

State

Following the announcement by Fitch Ratings downgrading Sri Lanka’s Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) to 'CCC', the Ministry of Finance has responded saying that the rating action is based on uncorroborated facts sans due consideration given to recent economic and policy developments.