Wednesday, January 14, 2026
Follow Us
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

මේ දක්වා විශ්‍රම වැටුප් දෙපාර්ත මේන්තුවට යොමුකර ඇති නිවැරදි අයදුම් පත් සඳහා ගෙවීම් කිරීමට පියවර ගෙන ඇති බව විශ්‍රාම වැටුප් ජනරාල් ඒ .ජගත් ඩී ඩයස් මහතා සඳහන් කරනවා.

එසේම ඔන්ලයින් ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව සලසා දී ඇති බවද වැඩි දුරටත් සඳහන් කරනවා.

(Aruna)