Monday, August 03, 2026
Follow Us
State

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භුමදානය කිරිම අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

State

2021 වර්ෂය සදහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021 පෙබරවාරි මස 28 දිනෙන් අවසන් කර ඇත.

State

කොවිඩ් -19 ආසාදිතව මියයන පුද්ගලයන් භුම්දනයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

State

පාසල් සිසුන්ට අවශ්‍ය සපත්තු සහ අභ්‍යාස පොත් සතොස මගින් සහන මිලට ලබාදෙන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.

State

මහා ශිව රාත්‍රී දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

State

මුතුරාජවෙල පරිසර පද්ධතිය පිළිබඳව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ කරුණු ප්‍රතික්ෂේප කරන බව සහ එහි සඳහන් තොරතුරු නිවැරදි නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State

පවතින වියළි කාලගුණ තත්වය හමුවේ බාධාවකින් තොරව ජල සැපයුම සිදු ජළ හැකි වනු ඇත්තේ තවත් සති දෙකක කාලයක් පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

State

Russia's Sputnik V Covid-19 vaccine has been approved for emergency use in Sri Lanka, State Minister Channa Jayasumana said.

State

පෞද්ගලික අංශයේද සහාය ඇතිව ඉදිරියේදී තල් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීමටත්, පොල්, කිතුල් සහ තල් රා බෝතල් ලෙස අපනයනය කිරීමටත් කටයුතු කරන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැවසීය.

State

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භක උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.

State

The hydropower generation in the country has dropped to 20% due to the prevailing dry weather condition, the Power Ministry said.

State

ඊයේ (02) දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා වගකීම භාර නොගන්නා බවයි.

State

Tourism sector employees are to be vaccinated, the Sri Lanka Tourism Development Authority (SLTDA) said.

State

අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියේ මෙතෙක් කලක් දෙසැම්බර් මාසයේ පැවැත්වූ විභාගය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත්, අගෝස්තු මාසයේ පැවැත්වූ උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බවයි.

State

දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉකුත් දින කිහිපයේ අඩු වූයේ දෛනිකව සිදුකළ පී සී ආර් පරීක්‍ෂණ අඩුවීම මත පමණක්ම නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

State

The Central Environmental Authority (CEA) has decided to ban the use of plastic garlands during Poojas at the Kataragama, Bellanwila, Pillewa, Kelaniya, Ratnapura and Navagamuwa Devalas and substitute them with garlands made of oil papers and degradable material, an official said.

State

The first consignment of Covid vaccine under the COVAX programme of the World Health Organization will be delivered to Sri Lanka next Sunday (March 7), State Minister of Primary Health Care, Epidemics and COVID Disease Control Sudarshini Fernandopullesaid.

State

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් තුළින් සුදුස්සන් තෝරාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.