Saturday, October 31, 2026
Follow Us
State

බන්ධානාගාර වහල මත නැග ගනිමින් තර්ජනාත්මක ඉල්ලීම් කරන කිසිම රැඳවූවෙකුට මින් ඉදිරියට පොදු සමාවන් සඳහා නිර්දේශ නොකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

State

කොළඹ, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක 03ට අයත් ප්‍රදේශ කිහිපයක් අද (27) අලුයම සිට හුදකලා කිරීමට තීරණය කර ඇත.

Hu

(Aruna)

State

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සිරකරුවන් යොදා ගැනීමට තීරණය කර තිබෙන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

State

උපාධිධාරීන් කෙලින්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු සඳහා බඳවා ගැනීමට ක්‍රමවේදයක් ඉදිරියේදී සකසන බව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

State

With regard to postal shipments to the European Union (EU) and its member countries, the VAT policy which was implemented by the EU will be revised on July 1, Post Master General (PMG) Ranjith Ariyaratne said.

State

තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

State

Even in the coming week, there will be no inter-provincial transport services, Transport State Minister Dilum Amunugama said.

State

“We were assured that Pfizer will also deliver 205,000 vaccine doses next month in batches. The first lot will arrive on July 5”

State

විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු සීමා කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

State

කොරෝනා වෛරසය හේතුවෙන් බිඳ වැටී ඇති දහම් පාසල් අධ්‍යාපනය ද ඔන්ලයින් හෙවත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ දරුවන්ට ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ වනවා. ඒකාකාරී දරුවන්ගේ මානසික සුවය ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන දියත් කරන බවයි දහම් පාසැල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ පැවසුවේ.

State

රට තුළ වී සහ සහල් යන වර්ග දෙකම ඇත්තේ මාසයක කාලයක පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් අඩුවෙන් බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

State

ඉදිරියේදී සංචරණ සීමා පනවනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් අද (25) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

State

කිරි පිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩවල මිල ඉහල දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

State

තමන් බලයට පත්වීමෙන් පසු ඇතැම් දෙනෙකු සිය පුද්ගලික ඉල්ලීම් ඉටු නොවූනාය කියා රජය සමග අමනාප වී තිබෙන බවත් ඔවුන් දැන් රජය විවේචනය කරමින් රජය ආසාර්ථකයි යන මතයක් ජනගත කරන්නට උත්සහ කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටිනවා.

State

සියලුම ජාතික පාසල්වල ගුරු භවතුන් වෙත රටෙහි පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

State

මැදපෙරදිග රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

State

අද (26) අලුයම 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හදකලා කිරීමට තීරණය කර තිබේ.

State

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඉදිරි සති කිහිපය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ කිසියම් ආකාරයකින් දෛනික ආසාදිතයින් යළි ඉහළ ගියහොත් යළිත් සංචරණ සීමා පැනවීමට සිදුවන බවයි.