Wednesday, March 11, 2026
Follow Us
දිස්ත්‍රික්ක 03කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

කොළඹ, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක 03ට අයත් ප්‍රදේශ කිහිපයක් අද (27) අලුයම සිට හුදකලා කිරීමට තීරණය කර ඇත.

Hu

(Aruna)