Health Minister Pavithra Wanniarachchi visited the Ragama Teaching Hospital yesterday (4) for an inspection tour of its Covid treatment.
Energy Minister Udaya Gammampila in a gazette notification has published a map of blocks for joint exploration for oil and gas in the Mannar Basin.
සොල්දාදුවෙකු තමාට පැවරෙන ඕනෑම කාර්යයක් කිරීමට සූදානම් බැවින් ඔහුට කළ නොහැකි කිසිවක් නොමැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසනවා.
The government's policy to ban the use of chemical fertilizers remains unchanged, Lalith Weeratunga, Principal Advisor to the President stressed.
State Minister of Production, Supply and Regulation of Pharmaceuticals Prof. Channa Jayasumana yesterday admitted that a health crisis was unfolding in Sri Lanka and added there was the possibility of Covid-19 cases doubling or trebling in a couple of weeks.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා. පාර්ලිමේන්තු සභා ගර්භයේ මේ වන විට එතුමා අසුන් ගෙන සිටිනවා.
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ආරක්ෂක තොගයක් ලෙස තබා ගැනීම සඳහා සහල් ආනයනය කිරීමට තීරණය කර ඇති අතර හදිසි අවස්ථාවකදී භාවිතයට ගැනීම සඳහා මෙම සහල් ආනයනය කර ගබඩා කර තබා ගන්නා බවයි අමැතිවරයා පවසන්නේ.
Nearly 73 percent of those who become COVID positive in the Colombo city are unvaccinated while 50 percent of them are below 29 years, Colombo Mayor Rosy Senanayake said yesterday.
ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද සිට අත්අඩංගුවට ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාට දැනුම්දුන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. දුම්රියවල පවතින තදබදය මග හැරවීම සඳහාද කඩිනමින් තීරණයක් ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම යළිත් සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අදියර දෙකක් යටතේ රාජ්‍ය සේවකයන් සේවා ස්ථාන වෙත කැඳවන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේ.
රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.
President Gotabaya Rajapaksa, who visited the Sri Jayewardenepura Army Headquarters for the first time in his capacity as the Commander-In-Chief of the Armed Forces yesterday, was cordially invited to inaugurate the new ‘Battlefront’ digitalised Operation Room of the Directorate of Operations of international standards at the new Army Headquarters.
පාසැල් පද්ධතියේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගේ අත්සනින් යුතුව මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාශ භාර නියෝජ්‍ය හා සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ සියලුම පාසැල්වල විදුහල්පතිවරුන් වෙතයි.
ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය ජාලා නියාමනය කිරිමට කිසිදු නීතියක් නොමැති බැවින් ඒවා තහනම් කිරිමට හෝ නියාමනය කිරිමට අවශ්‍ය පියවර ගත යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
මහ කන්නයේ භාවිතය සඳහා නයිට්‍රජන් සහ පොටෑසියම් අඩංගු ස්වභාවික ඛණිජ පොහොර ආනයනය කිරීමට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Page 320 of 645