Wednesday, July 29, 2026
Follow Us
State

රට තුළ කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. කෙසේවෙතත් රට තවදුරටත් වසා නොතැබීමට ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

State

පොදු ප්‍රවාහනයේ ගමන් කරන ජනතාවට ලබන සඳුදා සිට රාජකාරි හැඳුනුම්පත ළගතබා ගැනීම අනිවාර්ය කිරීමට රජය තීරණය කළ බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

State

Followoing a crucial discussion held with President Gotabaya Rajapaksa over the prevailing COVID-19 situation in the country, it has been decided not to impose a countrywide lockdown but some certain restrictions will be imposed, Army Commander General Shavendra Silva said.

State

නිවසේ සිටින රෝගීන් එළියේ සැරිසැරුවොත් නීතිය ක්‍රියාත්මකයි

State

Health authorities are taking steps to administer booster shots (third dose) if required. The matter was discussed at a crucial meeting held yesterday (Friday) with the participation of President Gotabaya Rajapaksa.

State

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් වේ නම් ඔවුන්ට අද දිනයේදී බම්බලපිටියේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී එම එන්නත ලබාගත හැකි බව පොලීසිය පවසනවා.

State

කිරිපිටි මිල ඉහල දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පවසනවා. එමෙන්ම රටතුළ කිරිපිටි හිගයක් ඇති වීමට ඉඩ නොතබන බවයි මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

State

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද උද්ඝෝෂණ සඳහා සෙනඟ ඒකරාශී වීම රටපුරා කොවිඩ් පැතිරීම වේගවත් වීමට හේතුවී ඇතැයි බුද්ධි අංශ පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

State

The Department of Immigration and Emigration has decided to temporarily suspend issuing passports under the normal service after several officers at the Battaramulla HQ tested positive for COVID-19.

State

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වේගවත් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක සෑම පුද්ගලයෙකුම කොවිඩ් වෛරසයට ගොදුරු වීමේ අවදානමක් ඇති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

State

පළාත් අතර සංචරණ සීමා පිළිපැදීමට සියලුදෙනා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ රැකියා අවශ්‍යතා මත පමණක් ලබාදී ඇති ලිහිල් කිරීම් අවභාවිත නොකළ යුතු බවයි.

State

As a severe health crisis unfolds in Sri Lanka, the Health Ministry yesterday said that those who had tested positive for COVID-19 but were showing non severe symptoms should stay home and seek treatment.

State

දරුවන් සමාජයට රැගෙන යාමෙන් වළකින ලෙස අනතුරු අඟවයි

State

කොරෝනා මරණ වැඩි නිසා ගත් තීරණය

State

A crucial meeting will take place today (Friday) chaired by President Gotabaya Rajapaksa to discuss the current developments related to the coronavirus in the country.

State

වෙළෙඳපොළේ පවතින ගෑස් අර්බුදයට ලබන සතිය ඇතුළත ස්ථිර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ලාෆ් ගෑස් නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කිරීමෙන් පාරිභෝගිකයින් සියයට විස්සක් පමණ අපහසුතාවයට පත්ව ඇති බවයි.

State

විවාහ මංගල උත්සව පැවැත්වීමට අදාලව නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි සංශෝධනය කර තිබෙනවා. රටතුළ පවතින වසංගත තත්වය පිළිබඳව සලකා බලා එම ස‍ංශෝධන සිදුකර තිබේ.

State

ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන් බවත් මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.