Thursday, April 30, 2026
Follow Us
State

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද උද්ඝෝෂණ සඳහා සෙනඟ ඒකරාශී වීම රටපුරා කොවිඩ් පැතිරීම වේගවත් වීමට හේතුවී ඇතැයි බුද්ධි අංශ පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

State

The Department of Immigration and Emigration has decided to temporarily suspend issuing passports under the normal service after several officers at the Battaramulla HQ tested positive for COVID-19.

State

The government's policy to ban the use of chemical fertilizers remains unchanged, Lalith Weeratunga, Principal Advisor to the President stressed.

State

පළාත් අතර සංචරණ සීමා පිළිපැදීමට සියලුදෙනා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ රැකියා අවශ්‍යතා මත පමණක් ලබාදී ඇති ලිහිල් කිරීම් අවභාවිත නොකළ යුතු බවයි.

State

As a severe health crisis unfolds in Sri Lanka, the Health Ministry yesterday said that those who had tested positive for COVID-19 but were showing non severe symptoms should stay home and seek treatment.

State

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ආරක්ෂක තොගයක් ලෙස තබා ගැනීම සඳහා සහල් ආනයනය කිරීමට තීරණය කර ඇති අතර හදිසි අවස්ථාවකදී භාවිතයට ගැනීම සඳහා මෙම සහල් ආනයනය කර ගබඩා කර තබා ගන්නා බවයි අමැතිවරයා පවසන්නේ.

State

කොරෝනා මරණ වැඩි නිසා ගත් තීරණය

State

A crucial meeting will take place today (Friday) chaired by President Gotabaya Rajapaksa to discuss the current developments related to the coronavirus in the country.

State

රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම යළිත් සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අදියර දෙකක් යටතේ රාජ්‍ය සේවකයන් සේවා ස්ථාන වෙත කැඳවන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේ.

State

විවාහ මංගල උත්සව පැවැත්වීමට අදාලව නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි සංශෝධනය කර තිබෙනවා. රටතුළ පවතින වසංගත තත්වය පිළිබඳව සලකා බලා එම ස‍ංශෝධන සිදුකර තිබේ.

State

ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන් බවත් මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

State

පාසැල් පද්ධතියේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගේ අත්සනින් යුතුව මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාශ භාර නියෝජ්‍ය හා සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ සියලුම පාසැල්වල විදුහල්පතිවරුන් වෙතයි.

State

Followoing a crucial discussion held with President Gotabaya Rajapaksa over the prevailing COVID-19 situation in the country, it has been decided not to impose a countrywide lockdown but some certain restrictions will be imposed, Army Commander General Shavendra Silva said.

State

කොවිඩ් පරීක්ෂණවලට රෝහල් විවිධ ගාස්තු අය කරයි

State

Health Minister Pavithra Wanniarachchi visited the Ragama Teaching Hospital yesterday (4) for an inspection tour of its Covid treatment.

State

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් වේ නම් ඔවුන්ට අද දිනයේදී බම්බලපිටියේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී එම එන්නත ලබාගත හැකි බව පොලීසිය පවසනවා.

State

සංචාරයට එන්නත්කරණ කාඩ්පත ඕන

State

Energy Minister Udaya Gammampila in a gazette notification has published a map of blocks for joint exploration for oil and gas in the Mannar Basin.