Wednesday, April 29, 2026
Follow Us
State

State Minister of Production, Supply and Regulation of Pharmaceuticals Prof. Channa Jayasumana yesterday admitted that a health crisis was unfolding in Sri Lanka and added there was the possibility of Covid-19 cases doubling or trebling in a couple of weeks.

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා. පාර්ලිමේන්තු සභා ගර්භයේ මේ වන විට එතුමා අසුන් ගෙන සිටිනවා.

State

ඡන්දහිමි නාම ලේඛනයේ 2021 වර්ෂය සඳහා ලියාපදිංචි වීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අවස්ථාව ලබාදී තිබේ.

State

Nearly 73 percent of those who become COVID positive in the Colombo city are unvaccinated while 50 percent of them are below 29 years, Colombo Mayor Rosy Senanayake said yesterday.

State

ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද සිට අත්අඩංගුවට ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාට දැනුම්දුන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. දුම්රියවල පවතින තදබදය මග හැරවීම සඳහාද කඩිනමින් තීරණයක් ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

State

බුද්ධි මෙහෙයුම් කරන්න අවශ්‍ය නෛතික ප්‍රතිපාදන නෑ

State

රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.

State

President Gotabaya Rajapaksa, who visited the Sri Jayewardenepura Army Headquarters for the first time in his capacity as the Commander-In-Chief of the Armed Forces yesterday, was cordially invited to inaugurate the new ‘Battlefront’ digitalised Operation Room of the Directorate of Operations of international standards at the new Army Headquarters.

State

Claiming that the Government is not in a position to provide immediate solutions to the demands of the teachers, Education Minister G.L. Peiris said today the Government was planning to provide practical solutions to the issues faced by all public servants from the budget.

State

ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය ජාලා නියාමනය කිරිමට කිසිදු නීතියක් නොමැති බැවින් ඒවා තහනම් කිරිමට හෝ නියාමනය කිරිමට අවශ්‍ය පියවර ගත යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

State

මහ කන්නයේ භාවිතය සඳහා නයිට්‍රජන් සහ පොටෑසියම් අඩංගු ස්වභාවික ඛණිජ පොහොර ආනයනය කිරීමට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

State

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ අධ්‍යාපනය සඳහාම වෙන් වූ විශේෂ ගුවන් විදුලි නාලිකාවක් ඇරඹීමට රජය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

State

වැඩිහිටියන්ට සයිනොෆාම් එන්නත ලබා දෙන ස්ථාන මෙන්න

State

රෝගීන් වැඩි වන විට රෝහල් පවත්වා ගෙන යාමට සහ රෝහල් ධාරිතාව වැඩි කිරීමට සිදුවන බැවින් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවය සඳහා කැඳවීම අවශ්‍ය වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

State

උත්සවවලට එන අය එන්නත ලබා ගෙන ඇත්දැයි විමසිලිමත් වන්න

State

සොල්දාදුවෙකු තමාට පැවරෙන ඕනෑම කාර්යයක් කිරීමට සූදානම් බැවින් ඔහුට කළ නොහැකි කිසිවක් නොමැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසනවා.

State

රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාව කැඳවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (03) මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

State

ශ්‍රී ලංකා පොලිසිය වෙනම සේවාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය ඇමැති මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.