Wednesday, July 29, 2026
Follow Us
State

මේ දිනවල වැඩියෙන් කතාබහට ලක්වන රුධිරයේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරන ඔක්සි මීටර් සඳහාද පාළන මිලක් පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

State

මේ වනවිට රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් රට බේරා ගැනීම සදහා මේ මොහොතේ ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරනවා. ඒ, නෙත් නිවුස් සමග අරලියගහ මන්දිරයේදී අද උදෑසන පැවති හමුවකදීයි.

State

රට තවදුරටත් වසා නොතබනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

State

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

State

දෙදහා කඩිනමින් බෙදා දෙන බව බලකාය කියයි

State

වාර්තාවන රෝගීන් ප්‍රමාණයත් වාර්තාවන මරණ ප්‍රමාණයත් අනුව සංචරණ සීමා දීර්ඝ කිරීම ගැන තීරණයක්

State

ඇඳිරි නීතිය ගැන ගත්තු අලුත්ම තීන්දුව

State

එන්නත් දෙකම ගත් අයට පුරවන්න අයදුම්පතක්

State

බෙහෙත් යළිත් තැපෑලෙන්

State

The Government is planning to introduce Home Rapid Antigen Tests shortly.

State

භාණ්ඩ මිල පාලනය කිරීම පහසු කටයුත්තක් නොවන බවත් ඉදිරියේදීත් තවතවත් භාණ්ඩ මිල ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

State

කිසිවකුගේ බලපෑම් වලට යටත් නොවන බව පොලිස්පති කියයි

State

විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

State

මෙරටට ආනයනය කෙරෙන කාබනික පොහොර වර්ග 02 ක් ලබන මාසයේ සිට මෙරටට ගෙන ඒමට නියමිත බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

State

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර පවසනවා.

State

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක්

State

සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින් විදේශගතවීමට නොහැකි තත්ත්වයක් මතුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

State

The Ministry of Health has said that a digital card for those fully vaccinated against Covid-19 will be issued after Sep. 15.