The Government has decided to strictly restrict state expenses owing to the grave financial crisis the Government was facing. Finance Minister Basil Rajapaksa has informed the Cabinet that state revenue has decreased drastically as the economy is facing a grave crisis due to the Covid pandemic and that it was not sufficient even for recurrent expenditure.
ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන 07 ක් තහනම් කිරීමට අදාළ කැබිනට් පත්රිකාවක් අද දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව සඳහා සුදුසුකම් ලබා මෙතෙක් එම දීමනාව නොලැබුණු, පුද්ගලයින් වේ නම් තමන් පදිංචි ප්රදේශය භාර ග්රාම නිලධාරිවරයා හරහා අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව ස්වදේශ කටයුතු රාජ්ය අමාත්යංශය පවසනවා.
රටතුල උද්ගත වූ සීනී අර්බුදය විසඳීමට රාජ්ය සීනී සමාගම් දෙකක් සීනි ආනයනය කිරීමට සූදානමින් සිටින බව රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර පවසනවා.
කොරෝනා මර්දන එන්නන් තමන්ට අයත් ග්රාම නිලධාරී වසමෙන් හෝ සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාල බලප්රදේශයෙන් පමණක් ලබා ගන්නා ලෙස යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්රකාරව සකස් කරන ලද, අත්යාවශ්ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්රකාශයට පත් කර තිබේ.
The Government is to consider administering booster shots from October, especially for the vulnerable groups.
අවයව බද්ධ කළ අය සහ විවිධ හේතූන් යටතේ ස්වභාවිකව ප්රතිදේහ ගොඩනඟා ගත නොහැකි කොවිඩ් රෝගීන් සඳහා භාවිතා කිරීමට ඇමරිකාව, බ්රිතාන්ය සහ ජපානය අනුමැතිය ලබාදී ඇති රීජන් කොව් ඖෂධය මෙරටට ගෙන්වන ලෙස කළ ඉල්ලීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ප්රතික්ෂේප කර තිබේ.
ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්රිත තවත් නිෂ්පාදන 07 ක් තහනම් කිරීමට පරිසර අමාත්යංශය තීරණය කර තිබෙනවා. ඊට අදාල කැබිනට් පත්රිකාව හෙට දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සුදු සීනි මිල ද අඩු කිරීමට ඉදිරියේදී ක්රියාමාර්ග කිහිපයක් ගන්නා බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න පවසනවා.
A total of 718 suspects have been arrested in connection with the violation of quarantine rules and regulations during the last 24-hours.
Page 310 of 648