Thursday, April 30, 2026
Follow Us
පාස්කු ප්‍රහාරයේ නඩු විභාගය සදහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද පත්කර තිබේ.

විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙහි සෙසු සාමාජිකයින් වන්නේ, අමල් රණරාජ සහ නවරත්න මාරසිංහ යන විනිසුරුවන් ය.

(Aruna)