පාසැල් සිසුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම විශේෂඥ කමිටුවල උපදෙස් අනුව කඩිනමින් ආරම්භ කිරීමට අවධානය යොමුව තිබෙනවා.
In a press statement, Media Secretary to the State Ministry of Money & Capital Market and State Enterprise Reforms has set the record straight regarding an English newspaper article that was published yesterday (5).
රජය මුහුණ පා සිටින දැඩි මූල්‍ය අර්බුදය හමුවේ වසරේ ඉතිරි කාලය තුළ සියලුම අමාත්‍යාංශවල වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තරම් සුදුසු වටපිටාවක් නිර්මාණය වී ඇති බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ නම් වහාම පාසල් විවෘත කිරීමට අමාත්‍යංශය සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. මේ වනවිටත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු ඉහළ නිළධාරීන් සමග ඒ සම්බ්න්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ලේකම්වරයා සඳහන් කරන්නේ.
Emergency regulations declared by the government to distribute essential goods to the people were approved in Parliament today with 132 MPs voting for it and 51 against.
Teachers and principals will have to start their teaching duties after once they are given the second vaccination to shield against COVID-19 by next week, Education Minister Dinesh Gunawardana said.
The final examination for Teachers' Training Colleges for the years 2020 and 2021 was postponed indefinitely, the Examinations Department announced today.
Vaccination rollout for people aged between 20 and 29 is to commence in Colombo, Gampaha, Kalutara and Galle Districts from today, Head of the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) Army Chief General Shavendra Silva said today.
Colombo Municipal Council ( CMC) will begin the inoculation of those over 20 years of age from tomorrow, CMC Chief Medical officer Dr Ruwan Wijayamuni said today.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ පිළිබඳ දත්ත විශාල ප්‍රමාණයක් මැකී යාමේ සිද්ධිය අනවශ්‍ය දේශපාලන ප්‍රශ්නයක් කරගැනීමට තරම් දෙයක් නොවන බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
The Association of Government Medical Laboratory Technologists questions the government, as to how the vaccination drive choose to disburse the Pfizer vaccine in Hambantota, by ignoring the needs of children facing the GCE Ordinary and Advanced Level Examinations.
Page 300 of 642