Thursday, April 30, 2026
Follow Us
State

Schools cannot be re-opened presently due to the critical COVID-19 situation in the country, the Health Ministry said today.

State

එන්නත්කරණ ප්‍රමුඛතා ලයිස්තු කිසිසේත් දේශපාලන හිතවත්කම් මත ලබා දී නොමැති බවත් ෆයිසර් එන්නත සුපිරි එන්නතක් නිසා හම්බන්තොටට එය ලබාදුන්නා නොවන බවත්, සෑම දිස්ත්‍රික්කයකටම ෆයිසර් එන්නත් ලබාදීමට සූදානම් කර ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය.

State

ආනයනික ලොකු ළූණු සඳහා කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 40ක් බැගින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

State

සෞඛ්‍ය සේවාවේ හා වෙනත් අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වුවහොත් රෝග ලක්ෂ නොමැති නම් ඔවුන්ගේ නිරෝධායන කාලය දින 10 කට සීමා කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මෙම චක්‍රලේඛය ඊයේ (07) දිනයේදී නිකුත් කර තිබේ.

State

බෝවෙන රෝග පාලනය පිළිබඳ උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වීමට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ගත් තීරණය දැනටමත් කාගේත් ඇස් ඇරවීමට ප්‍රමාණවත් බවත් එම තීරණය ගැන නැවත සලකා බලන්නැයි ඒ මහතාගෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

State

පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගිවී ජයග්‍රහණය ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා මුදල් ත්‍යාග ලබාදීම සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඊයේ දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

State

ජල ගාස්තු වැඩි කිරීමේ සූදානමක් නොමැති බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

State

මන්නාරම් දෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් කිහිප ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

State

ත්‍රිරෝද අලංකරණයට පනවා තිබූ නීති වලට සිදුවූ දේ

State

කාබනික පළිබෝධ නාශක ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

State

විදේශ අමාත්‍යංශයේ සියලු අංශ එකම ගොඩනැලිල්ලකට ගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

State

Sri Lanka Customs has approved exports valued at Rs.46.43 billion and collected import taxes amounting to Rs. 9.34 billion during the quarantine curfew period, Customs Media Spokesman and Deputy Director Sudattha Silva said.

State

විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යෝජනා මෙන්න

State

Sri Lankan government has lost a total revenue of Rs 1,600 billion this year due to COVID-19 pandemic, Finance Minister Basil Rajapaksa told Parliament today.

State

Around 35 acres of land out of 40 acres of the Welikada Prison premises in Borella will be set aside for investments after the prison complex is moved to Horana.

State

Basil Rajapaksa yesterday, in his first speech in Parliament as Finance Minister, painted a bleak picture of the economy and said that, amid the foreign exchange crisis, the country had lost around Rs. 1.6 trillion in Government revenue due to the COVID pandemic.

State

දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලයක් නොමැති බවට විපක්ෂය කරන ප්‍රකාශ සාවද්‍ය බවත් මහජන ආරක්ෂක ආඥා පනතේ පස්වැනි වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දීමට පූර්ණ බලතල අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට හිමිවී ඇති බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.

State

රුපියල් 85ට වරායට ගොඩබාන ලද සීනි කිලෝව මේ වනවිට රුපියල් 122ට විකිණීමට රජය අවසර ලබාදී ඇති බවට විපක්ෂය නඟන චෝදනාව සත්‍ය යැයි පිළිගන්නා නමුත් ඊට හේතුව වී ඇත්තේ මීට මාස හයකට පෙර රුපියල් 196ට තිබුණු ඇමරිකානු ඩොලරයේ අගය මේ වනවිට රුපියල් 230ක් දක්වා ඉහළ ගොස් තිබීම බව පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.