සැප්තැම්බර් මස 21 වෙනිදා උදෑසන 4.00 පසුව නිරෝධායන ඇඳිරි නිතිය ඉවත් කරන්නේ නම් ඉන් පසුව පැනවිය යුතු සීමාවන් සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් වන වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී උපදෙස් ලබාදුන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ලබන සඳුදා රට විවෘත කෙරෙන්නේ නම් එදින සිට රටේ සාමාන්‍ය සමාජ ආර්ථික කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදුකෙරෙන ආකාරය පිළිබඳ සැලසුම් මේ වනවිටත් සකස් කර ප්‍රසිද්ධියට පත්කර තිබිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරයි.
මෙරට රෝහල් පද්ධතිය තුළ ඔක්සිජන් භාවිතය සැලකිය යුතු මට්ටමින් අඩුවී තිබෙනවා. ඉකුත් සමයේ මෙරට දෛනික ඔක්සිජන් භාවිතය ටොන් 140 ක් තරම් ඉහළ ගියා. එහෙත් මේ වනවිට එය ටොන් 60 ත් 80 ත් අතර මට්ටමකට අඩු වී තිබෙනවා.
Discussions are underway to offer COVID-19 vaccines to two million school children studying from Grade 7 to 13, Health Minister Keheliya Rambukwella said today.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වත්මන් ජනාධිපතිවරයාව බලයට ගෙන ඒම සඳහා සිදුකෙරුණු කුමන්ත්‍රණයක් බවට මතයක් ගොඩනැඟීමට ඇතැමුන් උත්සාහ දරන බවත් එවැනි බොරු මතවලට නොරැවටෙන ලෙස තමන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනයේදී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පනවා තිබෙනවා.
Some Police stations had defaulted in paying water bills, Minister of Water Supply Vasudeva Nanayakkara said.
ලබන සැප්තැම්බර් 21 වැනිදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 වන මහා මණ්ඩල සැසිවාරය සඳහා ජනාධිපති ගෝඨාභය රාජයපක්ෂ මහතා සහභාගි වන බව වාර්තා වේ. මෙම සැසිවාරය ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී පැවැත්වීමට නියමිතය.
Army Commander Lieutenant General Shavendra Silva said that no soldier has ever refused to step outside if not vaccinated.
The Health Ministry yesterday called on Sri Lanka Tourism to submit COVID-19 prevention procedures, to consider the request made to further relax protocols for the travel industry.
The Government has decided to extend the current curfew until 4.00 am on Tuesday, September 21. The decision was taken at a Covid Task Force meeting chaired by the President this morning (10)
The Colombo Chief Magistrate’s Court has issued an order to release 14 tamed elephants held under the custody of the Department of National Zoological Gardens, back to their original owners.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය තුළදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමග කිසිදු හමුවක් සිදු නොවන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා තහවුරු කරනවා. ඒ සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
රටපුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය අද දිනයේදී ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 13 වැනිදා අළුයම දක්වා බලපැවැත්වේ.
Steps will be taken to issue the relevant gazette notification as soon as the recommendation from the Attorney General's Department is received for proscribing seven more disposable plastic products manufactured in our country, Environment Minister Mahinda Amaraweera said.
Page 298 of 642