රට තුළ කොරෝනා අවධානම පැවතියද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවද අඛණ්ඩව සිය සේවා සපයනු ලබනවා. බහලුම් ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවේ ගමන් භාණ්ඩ අංශයේ නිලධාරීන්ද අඛණ්ඩව රාජකාරීවල නිරත වන බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ලාල් අල්විස් සඳහන් කළේ.
A Red alert on thundershowers accompanied by severe lightning has been issued for 14 districts, the Department of Meteorology said today.
වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හෝටල් නිරෝධායනයට යොමු කිරීම නතර කර තිබෙනවා. ඒ අනුව එලෙස පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයක් තුළ ඔවුන්ව කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ.
රාජසන්තක කර ඇති "පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට" සම්බන්ධ වූ 'ඉබ්‍රාහිම් පවුලට' අයත් තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන එමඟින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නේ යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා,
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැතැයි ආරක්ෂක අමාතයංශය අවධාරණය කරනවා. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පැවසුවේ ගුවන් තොටුපළේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට විද්‍යුත් තැපෑලෙන් ව්‍යාජ තොරතුරක් පමණක් ලැබී ඇති බවයි.
තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා ද කාබනික පොහොර ආනයනය කිරීමට රජය අවසර ලබාදී තිබෙනවා. ඒ, ඊයේ දිනයේ සිටයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ රජයේ පොහොර සමාගම් 02 ට මෙම අවසරය ලබාදුන් බවයි.
Page 297 of 645