Thursday, April 30, 2026
Follow Us
State

ස්පුට්නික් වී කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් විශාල පිරිසකට එහි දෙවැනි මාත්‍රාව මෙතෙක් නොලැබීම රජයේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

State

මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලිසියට දැනුම්දීමක්

State

මධ්‍යස්ථාන 284 ක ක්‍රියාත්මක වන එන්නත්කරණය

State

කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ජනතාව විසින් පිළිපැදීමේ ඇති වැදගත්කම බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.

State

The decision was taken to pay an allowance of Rs. 5,000 for two months for teachers and principals as relief from their salary anomalies and to cover the expenses incurred on online teaching, Education Minister Dinesh Gunawardena said.

State

The Government Medical Officers' Association (GMOA) requested the Presidential Task force to administer COVID-19 vaccine to children aged 12 to 18 years before the re-opening of schools to prevent a catastrophic situation with the spread of COVID in schools, as well as in households and society.

State

පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය හදනවා - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

State

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අපේ රටේ තිබෙන කුණු ප්‍රමාණය හොඳටම ඇති බවත් කාබනික පොහොර ජාවාරම් බිහිවී ඇති හෙයින් පොහොර නිෂ්පාදනයේදී ඒවායේ ප්‍රමිතිය නිසි පරිදි පවත්වාගෙන යෑම ප්‍රධානතම අභියෝගය වී ඇති බවත් කාබනික පොහොර අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

State

The validity period of all types of visas that being allowed currently for foreigners residing in Sri Lanka has been extended by 30 days, the Immigration and Emigration Department said.

State

ශ්‍රී ලංකාවේ පළමුවරට දේශීයව නිෂ්පාදනය කරන ලද සේලයින් තොගය, වෛද්‍ය සැපයුම් අංශය වෙත භාර දී තිබෙනවා.

State

රටේ ණය වාරික ගෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් මේ මොහොතේදී උද්ගතව නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.

State

රටේ ආර්ථික කටයුතු සහ ඊට අදාල ජාත්‍යන්තර අවස්ථාවන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිටින තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමග සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. මෙරට සිටින විදෙස් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් 43 දෙනාගෙන් 35 දෙනෙක්ම මේ වනවිටත් මුදල් ඇමතිවරයා හමු වී ඉදිරි ආර්ථික මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කර අවසන් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

State

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම සදහා අද සහ හෙට යළිත් විවෘත කෙරෙනවා.

State

12 වැනිදා වෙනකොට මෙහෙයුම නිම කරන්න ජනපති හමුදාපතිට අන දෙයි

State

ඇදිරිය ගැන ඇමැති කෙහෙලිය කියන කතාව මෙන්න

State

රටට විදේශ විනිමය ගේන්න නව ක්‍රමයක් සොයා ගනී

State

වෙන වැඩවල ඉන්න ගුරුවරුන්ටත් පඩිය අධ්‍යාපන අමාත්‍යාංශයෙන්

State

ලබන සැප්තැම්බර් මස 17 වෙනි දින බන්ධනාගාර ආයතන 09 ක සිරකරුවන් 24 දෙනෙකු නිදහස් කිරීමට නියමිතයි.