State Minister Dr. Sudarshani Fernandopulle today advised people to wear two facemasks if possible as the Coronavirus is spreading fast.
The Presidential Task Force on COVID-19 headed by President Gotabaya Rajapaksa will meet tomorrow morning to take a decision whether the quarantine curfew imposed in the country will be further extended or lifted after Monday, Army Commander General Shavendra Silva said.
මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කර ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන අසූ එක් ලක්ෂ 69,232 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Director General of Health Services Dr. Asela Gunawardane said yesterday the current lockdown would have to be extended by at least two more weeks to witness the outcome of the current travel restrictions.
While claiming that the Covid pandemic could not be overcome by locking down the country, Deputy Director General of Health Services Dr. Hemantha Herath said yesterday what was important was the people's cooperation and their adherence to health practices.
කුමන හෝ ක්ෂේත්‍රයක විදේශ රැකියා සඳහා යන පුද්ගලයින් පවතින නීතියට අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිල නියම කළ අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
A company registered with the Board of Investment (BOI) was among a number of institutions found to be hoarding sugar yesterday, Daily Mirror learns.
වයස අවුරුදු 18 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. වයස අවුරුදු 18 -30 අතර එන්නත්කරණය සඳහා වන තරුණ තරුණියන් සංඛ්‍යාව මිලියන 3.7 ක් පමණ වනවා. ඔවුන් කඩිනමින් එන්නත්කරණ ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
රට තුළ සහල් හා සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජය පවසනවා.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද පත්කර තිබේ.
දිවයිනේ සෑම රෝහලකම කොරෝනා රෝගීන් සදහා අවශ්‍ය ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්‍ෂණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති පොදු විසදුම පිළිගන්නා ලෙස ගුරු විදුහල්පති සංගම්වලින් ඉල්ලා සිටින බව, ගුරු විදුහල්පති වැටුප් විශමතා පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව ඉල්ලා සිටිනවා.
සිය වැටුප් ගැටළු සම්බන්ධයෙන් අවසන් විසඳුමකට පැමිණීම සඳහා ඒකාබද්ධ සාකච්ඡාවක් ලබා දෙන ලෙස ගුරු විදුහල්පති සංගම් ජනාධිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
Page 302 of 642