The Government has decided to strictly restrict state expenses owing to the grave financial crisis the Government was facing. Finance Minister Basil Rajapaksa has informed the Cabinet that state revenue has decreased drastically as the economy is facing a grave crisis due to the Covid pandemic and that it was not sufficient even for recurrent expenditure.
ශ්‍රී ලංකා සංචිත ශක්තිමත් කිරීමට රට තුළට ඩොලර් ලැබී ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල පවසනවා.
නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව සඳහා සුදුසුකම් ලබා මෙතෙක් එම දීමනාව නොලැබුණු, පුද්ගලයින් වේ නම් තමන් පදිංචි ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයා හරහා අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.
රටතුල උද්ගත වූ සීනී අර්බුදය විසඳීමට රාජ්‍ය සීනී සමාගම් දෙකක් සීනි ආනයනය කිරීමට සූදානමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
New revenue-generating programs should be formulated through transport services to rebuild the economy of the country, which has collapsed due to the COVID-19 epidemic, Transport Minister Pavithra Wanniarachchi said.
ලබන 06 වනදායින් පසු තවදුරටත් රට වසා තබන්නේද? නැද්ද? යන්න පවතින තත්ත්වයන් අධ්‍යයනය කර තීරණය කරනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.
මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සුවධරණී දේශීය ඖෂධ මංජුසාව රටපුරා ගෙයින් ගෙට ගොස් බෙදාහැරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවූ බව දේශීය වෙදකම ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
ගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, ප්‍රතිපත්තියක් වශයෙන් අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
අනුරාධපුර ප්‍රදේශයේ අක්කර ලක්ෂයක කෝමාරිකා වගාවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 783ක ආයෝජන ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා කරුණු පැහැදිලි කිරිමක් සිදුකළේය.
The Environment Ministry has completed the preparation of a new edition of the Red Data Book on Endangered fauna and flora in Sri Lanka, which is compiled every five years.
Page 303 of 642