ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන 07 ක් තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් අද දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය යුද හමුදාව වෙත පවරා තිබෙනවා.
කොරෝනා මර්දන එන්නන් තමන්ට අයත් ග්‍රාම නිලධාරී වසමෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් පමණක් ලබා ගන්නා ලෙස යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
The Government is to consider administering booster shots from October, especially for the vulnerable groups.
අවයව බද්ධ කළ අය සහ විවිධ හේතූන් යටතේ ස්වභාවිකව ප්‍රතිදේහ ගොඩනඟා ගත නොහැකි කොවිඩ් රෝගීන් සඳහා භාවිතා කිරීමට ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ජපානය අනුමැතිය ලබාදී ඇති රීජන් කොව් ඖෂධය මෙරටට ගෙන්වන ලෙස කළ ඉල්ලීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත තවත් නිෂ්පාදන 07 ක් තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඊට අදාල කැබිනට් පත්‍රිකාව හෙට දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
වයස අවුරුදු 60 ඉක්මවූ මෙරට සියලු පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වනවා.
සුදු සීනි මිල ද අඩු කිරීමට ඉදිරියේදී ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නා බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
A total of 718 suspects have been arrested in connection with the violation of quarantine rules and regulations during the last 24-hours.
තවදුරටත් රට වැසීම ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. රටේ ජනගහණයෙන් හරි අඩකට මෙම අගුලු දැමීමෙන් ඇති වන විපාක වලට මුහුණ දිය නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
Page 304 of 642