Monday, July 27, 2026
Follow Us
State

නාරාහේන්පිට සහ අවට රැකියා කරන සේවකයන්ට වැදගත් පණිවිඩයක්

State

පළාත් සංචරණ සීමා අද අලුයම හතරේ සිට ඉවත් කෙරුණා. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත්දා පැවති කොවිඩ් මර්දන කමිටුවේදී සදහන් කළේ. පළාත් සංචරණ සීමා ඉවත් කෙරුණද මහජනතාව වගකීමකින් යුතුව කටයුතු කළයුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.

State

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

State

සංචාරණ සීමා ඉවත් වීමත් සමග පොදු ප්‍රවාහනයේ වෙනසක්

State

රටට සහ ජනතාවට ඵළදායි අයවැයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

State

පළාත් සංචරණ සීමා හෙට (31) අලුයම 4ට අවසන්

State

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග දින ප්‍රකාශ කෙරේ

State

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ප්‍රකාශයක්

State

විශ්වවිද්‍යාල පළමු වසර සිසුන් ගැනත් විශේෂ තීරණයක්

State

Justice Minister Ali Sabry said he was unaware of the setting up of the “One Country, One Law” Presidential Task Force headed by Bodu Bala Sena (BBS) General Secretary Ven. Galagoda-aththe Gnanasara Thera.

State

ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

State

31 වැනිදා දක්වා සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මකයි

State

මතභේදයට ලක්ව ඇති පොහොර ආනයනය කළ සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂවරයකුට තමාගේ ඥාතීත්වයක් ඇති නමුත් එම සමාගමේ ව්‍යාපාර කටයුතුවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර එම සමාගමට ව්‍යාපාර කටයුතු ලබාදීමේදී තමන් කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් කිසිසේත්ම සිදුකර නොමැති බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා අවධාරණය කරයි.

State

● PM says he will get back to Chinese Ambassador over fertilizer issue

● PM informs Chinese Ambassador a third local party will test the fertilizer

State

උසස් පෙළ සමත් දරුවන්ට සුබ ආරංචියක්

State

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අද ආරම්භ වනවා. ඒ, ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හීදියි. නොවැම්බර් 12 දක්වා පැවැත්වෙන එම සමුළුවේ තේමාව වන්නේ “දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” යන්නයි. නොවැම්බර් 01 වනදා සහ 02 වනදා එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබෙනවා.

State

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

State

පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය ගැන තීරණයක් ගන්න හදයි