විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සදහාද හිටපු නායක මහේල ජයවර්ධනගේ සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා.
අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවදුරටත් කල් දැමීමට ප්‍රවාහන බපලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ, පලාත් සංචරණ සීමා ලබන 31 වනනදා දක්වා දීර්ඝ කිරීම හේතුවෙන්. පළාත් සංචරණ සීමා පැවතුනද සීමිත බස් රථ සංඛ්‍යාවක් හෝ පළාත් අතර ධාවනය කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මීට පෙර කියා සිටියේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා තිබෙන පළාත් අතර සංචරණ සිමා යලි දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
දරුවන්ට පාසල් අධ්‍යාපනය අහිමි කරමින් පැවැති බාධා අභිබවා අද (21) පාසල් ආරම්භ කිරීමට රජය පියවර ගත්තේ ය.
පවතින කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන් පාසල් වෙත එවීමේදී මව්පියන් වඩා සැලකිල්ලක් දැක්විය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
Special programmes such as counselings and other activities will take place in schools today and tomorrow to make the children familiarise with the school environment after staying at home for more than six months due to COVID pandemic, Education Ministry Secretary Prof. Kapila Perera said.
සිසුන් 200 ට අඩු පාසල් අද (21 ) ආරම්භ කළත් පාසල් සිසුන් වෙනුවෙන් වාර ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන්නේ ලබන 26 වැනිදා සිට බව ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
Administering the Pfizer vaccine to students aged between 18 and 19 would take place at their respective schools throughout the country from today, a Medical specialist said.
While taking necessary action to amend the Kandyan Marriage and Divorce Act, steps have also been taken to draft a Bill to amend the Muslim Marriage and Divorce Act, the cabinet ministers said.
රත්නපුර “වේ ගඟ” ආශ්‍රිත ඉඩම්වල මැණික් ගැරීම සඳහා අවසර ලබාදීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් ලබන සතියේ ටෙන්ඩර් කැඳවීමට ගෙන තිබූ තීරණය අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.
Page 277 of 642