Wednesday, February 25, 2026
Follow Us
සතොසෙන් පැනවූ කොන්දේසිය ඉවත් කරයි

වෙළෙඳ ඇමතිගෙන් ප්‍රකාශයක්


සතොස මඟින් සහල් සහ සීනි මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ මිලදී ගැනීමට පනවා තිබූ කොන්දේසි ඉවත් කර තිබේ.

අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි ඒම ඉවත් කිරීම සිදුකර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

(Aruna)