Monday, July 27, 2026
Follow Us
State

දීර්ඝ සති අන්තය නිමවන තෙක් වගකීමෙන් කටයුතු කරන්න

State

ශ්‍රමයට අභිමන් අගමැති බුහුමන් සමරු කලාපයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ
සුභාශිංසන පණිවුඩය

State

පොහොර ආනයනය කරන ලද සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්‍ෂවරයෙකුට තමාගේ ඥාතීත්වයක් ඇති නමුත් එම සමාගමේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් තමාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් පවසනවා.

State

දුම්රියෙන් යන රජයේ සේවකයින්ට නිවේදනයක්

State

මහ කන්නයේ වී වගා කළ යුතු කුඹුරු හෙක්ටයාර් ලක්ෂ අටෙන් මේ වන විට කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක වී වගාව ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

State

කොරෝනා තෙවන එන්නත් මාත්‍රාව අද සිට

State

ලොව සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් තුන්වැනි එන්නතක් හෝ බූස්ටර් එන්නතක් ලබාදීමට ක්‍රියා කර ඇති පසුබිමක මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරිමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

State

ඉදිරි අයවැයෙන් ජනතාවට හිමිවන සහන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඊයේ (01) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඒ මහතා ලබාදුන්නේ අමුතුම පිළිතුරකි.

State

Finance Minister Basil Rajapaksa stated that he believes that he will have an opportunity to present an effective budget for the country and the people.

State

දිවයිනේ ඕනෑම තැනක ඉන්න කාන්තාවකට උදව් කරන්න අංකයක්

State

පවතින තත්ත්වය හමුවේ වී ගොවීන් ඇතුලු සෙසු ගොවීන්ට ද ගැටලුවකින් තොරව අවශ්‍ය පොහොර ඉක්මනින් ලබාදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. ඒ, රසායනික පොහොර ගෙන්වීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුමැතිය ලබාදීම සුදුසු බවට යෝජනාවක් ඉදිරිපත් කරමින්.

State

The rejection to accept a consignment of organic fertilizer contaminated with hazardous substances shipped to Sri Lanka by the Quingdao Seawin Biotech Group Co. Ltd. of China was purely a trade issue between the said company and the Ministry of Agriculture of Sri Lanka and as such it will not affect the close and cordial relations that existed for centuries between the two countries at any cost, Plantation Minister Dr. Ramesh Pathirana said.

State

විභාග පැවත්වීම සදහා කැබිනට් අනුමැතිය

State

2022 සිට එකතුවන අලුත් බද්ද

State

මේ මාස් කන්නයේ කාබනික පොහොර යොදාගෙන වගා කරමින් සිදුකරන්නේ අත්හදා බැලීමක් බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

State

ගැබිණි මව්වරු ගැන තීරණයක් ගනී

State

ගුරුවරුන් කැඳවීම තාවකාලිකව අත්හිටුවයි

State

කොරෝනා මර්දන කටයුතුවල නියලී සිටින සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ඇතුළු ඉදිරිපෙල සාමාජිකයින්ට තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා. බූස්ටර් මාත්‍රාව සඳහා එලෙස ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි.