Wednesday, February 25, 2026
Follow Us
සීනි කිලෝ එකක් රුපියල් 125කට

සීනි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 125ක මිලකට සතොස හරහා මිලදී ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

මෙරට නිෂ්පාදිත සීනි එම මිලට ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

 

(Neth)