Saturday, May 02, 2026
Follow Us
State

රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ට පණිවිඩයක්

State

ලබන 22 වනදා අධ්‍යයන කටයුතු ආරම්භ වන 6 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ද පාසලට කැදවන්නේ දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එම සිසුන්ද කොටස් වශයෙන් පාසලට කැදවන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

State

ලාංකේය දේශපාලනයේ නොමැකෙන සලකුණක් තැබූ විශිෂ්ටයා

State

දහම් පාසල් ගැන තීරණයක් ගනී

State

ජනතාව අනවශ්‍ය ලෙස කබලයට පත්ව ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසෙනවා විනා රටේ තෙල් හිඟයක් කිසිසේත්ම නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

State

දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදන බිහි කිරීම තුළින් පමණක් නිකරුණේ රටින් එළියට ඇදී යන ඩොලර් ප්‍රමාණය ඉතිරිකර ගැනීමට හැකි බවත් අපනයන වෙළෙඳපොළ ජයගන්නා ප්‍රමාණයට රට තුළට ඩොලර් රැගෙන ආ හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

State

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ EPF ගැන පැහැදිලි කිරීමක්

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවැනි වර්ෂ පූර්ණය අදට (18) යෙදී තිබේ.

State

සපුගස්කන්ද වැහුවට ඉන්ධන හිඟයක් නැහැ

State

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පිරිසකට එරෙහිව ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා අද දින නියම කළා.

State

ජනාධිපති කාර්යාලයේ සභ අමාත්‍යාංශ පහක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

අවදානම් කලාපවල ඉන්න පුද්ගලයින්ට ආරක්ෂිත ස්ථාන

State

මත්පැන් හල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි

State

දින 03 ක් තුළ ඉන්ධන මෙටි්‍රක් ටොන් එක් ලක්ෂ 16,000 ක් මෙරට ඉන්ධන සංචිතයට එක් වනවා.

State

ඉන්ධන පිරවුම්හල් අසල පවතින දිගු පෝලිම් අද දිනයෙන් අවසන් වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ රටතුළ මේ වන විට ඉන්ධන හිගයක් නොමැති බව ජනතාවට මේ වන විට වැටහී ඇති බවයි.

State

The Government should go back to the fuel price formula again as proposed by the Central Bank, Justice Minister Ali Sabri said today.