Saturday, May 02, 2026
Follow Us
State

අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් විශේෂ ප්‍රකාශයක්

State

Health officials yesterday issued revised guidelines, which will be in effect starting today and will be reviewed further on 30 November.

State

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නිවේදනයක්

State

The Transport Ministry today launched eleven Sri Lanka Transport Board (SLTB) bus services to facilitate the office community.

State

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

State

අද සිට දින 50ක කාලයක් යන තුරු තාවකාලිකව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසා දැමීමට තීරණ කළ බවත් එයින් රටේ ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.

State

Those above 60 years of age will be administered with Pfizer vaccine as booster dose from tomorrow (17), State Minister Channa Jayasumana said.

State

පොහොර ගැටළුව සම්බන්ධයෙන් රට තුළ දැඩි කතාබහක් මතුව ඇති සමයක මෙරට පරිසර හිතකාමී කෘෂිකාර්මික පද්ධතියක් සංවර්ධනය කිරීම සදහා සකස් කළ මාර්ග සිතියමක් ජනාධිපතිවරයා වෙත අද භාරදීමට නියමිතයි.

State

ඉදිරි සති පහ හය රටක් ලෙස පරිස්සම් වන්න

State

මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි

State

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් හානියට පත්ව ඇති වගා කළ කුඹුරු ඉඩම්වල හානිය තක්සේරු කර, එම ඉඩම් හිමි ගොවීන්ට සහන ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

State

30 ට පෙර අදහස් දනුම් දිය යුතුයි

State

සිනමා ශාලාවල ධාරිතාවය ඉහළ දමයි

State

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ නව මාර්ගෝපදේශ මාලාවට අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති අද සිට ආරම්භ කිරීමට අවසර හිමි වනවා. එහිදී අවසර ලබාදී ඇත්තේ උපකාරක පන්ති පවත්වන ස්ථානීය ධාරිතාවෙන් සියයට 50 ක් සහිතව ආරම්භ කිරීමට පමණයි. දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමටද නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර ලබාදී තිබෙනවා.

State

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි පැවසුවේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමෙන් රටට අත්වන ප්‍රතිලාභය කුමක්දැයි තමන් නොදන්නා බවයි.

State

ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම්

State

රට මුහුණ දී සිටින මුල්‍ය අර්බුදය ඉදිරි කාලය තුළ විසඳෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ් අනුව ඉදිරි වසරේදී අර්බුදය තවත් ඉහළ යනු ඇති බවත් අර්බුදයට මුහුණ දී දරාගෙන සිටීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

State

රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.