Sunday, July 26, 2026
Follow Us
ඉන්ධන හිඟයෙන් විදුලිය නැති වෙයිද?

විදුලි කප්පාදුව ගැන බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්


ඉන්ධන හිඟයක් නිසා විදුලි ප්‍රශ්නයක් ඇති වීමට කිසිම හේතුවක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විදේශ විනිමය ප්‍රශ්නය සමඟ විදුලි කපා හැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

(Aruna)