Saturday, May 02, 2026
Follow Us
State

ලබන ජනවාරි මාසයෙන් පසු ශ්‍රමිකයෙකු විදේශ ගතවීමේදී අමෙරිකානු ඩොලර් 15,000 ක රක්ෂණයක් ලබා ගැනීම අනිවාර්ය කෙරෙන නීති ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

State

ඉන්ධන මිල සූත්‍රයක් ගෙන ඒම සඳහා මෙතෙක් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.

State

The government has decided to extend the Rs. 10,000 nutrition package provided for 10 months to 24 months to improve the nutritional status of pregnant mothers in our country, the Environment Minister said.

State

මහනුවර – කොළඹ දුම්රිය ධාවනය ලබන සඳුදා (22) සිට සීමා සහිතව ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පවසයි.

State

අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ටත් අද 3 වන මාත්‍රාව

State

ඉදිකර වසර ගණනාවක් ගතවූවත් පරික්ෂා කර නැහැ- වාර්තාවක් ඉල්ලයි

State

සිසුන්ගේ අහිමි වූ අධ්‍යාපන කාලසීමාව ආවරණයට සැලැස්මක්

State

බොර තෙල් රැගත් නෞකා 2ක් ලබන මාසයේදී දිවයිනට

State

අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) කළ සම්පූර්ණ කථාව මෙසේය.

State

පොහොර නොමැතිව ගොවියන් අසීරුතාවට

State

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක්

State

ඉන්දීය ඉෆ්කෝ සමාගමෙන් ශ්‍රී ලංකාවට නැනෝ නයිට්‍රිජන් පොහොර මිලදී ගැනීමේදී මිලිලීටර් 500ක මිල ඇමරිකානු ඩොලර් 12.45ක් වුවත් එම පොහොර එම ප්‍රමාණය ඉන්දියාවේදී අලෙවි කෙරෙන්නේ ඇමරිකානු ඩොලර් 3.23කටය. මෙම ගනුදෙනුව රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ නමුත් ආණ්ඩු පාර්ශ්වය දිගින් දිගටම පැවසුවේ එහි කිසිදු අක්‍රමිකතාවක්, ගැටළුවක් සිදුව නොමැති බවය.

State

සපුගස්කන්ද වැසීමෙන් දැවි තෙල් බලාගාර පහකට බලපෑම්

State

සිසුන් කණ්ඩායම් වශයෙන් ගෙන්වීමට තීරණයක්

State

පවතින දුෂ්කර තත්වයන් හමුවේ පවා වත්මන් රජය මෙතෙක් අඛණ්ඩව රටට ඉන්ධන සැපයීම හාස්කමක් බඳු ක්‍රියාවක් බවත් ඒ පිළිබඳව සමස්ත ජාතියම සතුටු වියයුතු බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

State

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට, ප්‍රමාද වූ ප්‍රශ්න සඳහා, සම්පූර්ණ පාර්ලිමේන්තු දිනයක් ලබා දුන් දුන් බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී 19 දින ප්‍රකාශ කළේය.

State

රජයක් ලෙස කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙන අතර උපදෙස් පිළිපැදීම ජනතාව විසින් සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

State

පාසල් සිසුන්ට සෞඛ්‍ය අංශයෙන් නීති