Sunday, July 26, 2026
Follow Us
රටපුරා ගෑස් බෙදාහැරිම අත්හිටුවෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට තීරණය කළ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර සිටිනවා.

(Neth)