Saturday, May 02, 2026
Follow Us
State

ගෑස් සමාගම්වලට රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්

State

ජනවාරි සිට එළියට යන්න ඕනම දේ මෙන්න

State

පැහැර හැරීමකින් තොරව සියලු ණය ගෙවා දැමීමට රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

State

මෙරට ප්‍රබල අමාත්‍යවරයෙක් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම

State

The daily demand for kerosene has increased by about 100 metric tons, the Ceylon Petroleum Corporation (CPC) said.

State

වට්සැප් හරහා ඇනවුම් කල හැකි බඩු ලැයිස්තුව මෙන්න

State

මැණිකෙට බත්තරමුල්ලෙන් ඉඩමක්

State

2022 අප්‍රේල් මාසය වනවිට එළවලු සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල සැලකිය යුතු මට්ටමකින් අඩුවෙනු ඇති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

State

අනිවාර්යය නිවාඩු යවා සිටින වන්ද්‍යකරණ සැත්කම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් යළී සේවයේ පිහිටුවීමට තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව පවසනවා. එම කොමිෂන් සභාවේ ලේකම් එම් ඒ බී දයා සෙනරත් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා.

State

රසායනික පොහොර ගෙන්වීම පෞද්ගලික අංශයට පැවරීම හරහා කෘෂිකර්මාන්තය තුළ විශාල අර්බුදයක් මතුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අනුරාධපුරය ප්‍රදේශයේ ගොවි නියෝජිතයින් හමුවූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

State

මහ කන්නය සඳහා රසායනික පොහොර යෙදීමට හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යංශය ආරම්භ කළ කාබනික පොහොර වැඩසටහන සඳහා සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යංශ මෙන්ම ජනාධිපති කාර්යසාධක බලකාය ද කිසිදු සහයක් ලබානොදුන් බවයි.

State

මෙරට ඉන්ධන මිල යළි වැඩිකිරීමට අවශ්‍ය බව ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

State

විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගයයි

State

එන්නත් නොගත් අයට දැනුම් දීමක්
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (19) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

(Aruna)

State

අලෙවි කිරීම සඳහා පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍රය ලග තබා ගැනීම අනිවාර්යය බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පවසනවා. සිය කාර්යංශය මගින් නිකුත් කරන පස් ප්‍රවාහන බලපත්‍රයේ ගමන ආරම්භ කරන ස්ථානය සහ ගමනාන්තය ද සටහන් කර තිබිය යුතු බවයි භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ - නීති කාංචනා ප්‍රනාන්දු පැවසුවේ.

State

ඇණවුම් කළ බොරතෙල් තවම නෑ

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත 2021 වසරේදී අලුතින් බඳවාගෙන දැනට පුහුණුව සඳහා යොමුකර සිටින උපාධිධාරීන් 51000 ට රජයේ ස්ථිර පත්වීම් ලබාදීම 2022 ජනවාරි 03 වනදා සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

State

වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීම සඳහා අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. දැනට රටතුළ පොල්පැළවල හිගයක් පැවතීම හේතුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම රුපියල් ලක්ෂ 5 බැගින් ලබාදී පොල් පැල තවාන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.