In a bid to support the COVID-hit tourism industry, the Government has further extended the concession period to settle electricity bills till 1 March 2023.
ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටවන්නැයි පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට යළි දැනුම් දී තිබෙනවා.
මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට හෝ එම ආයතනයෙන් විදෙස් විනිමය ණයක් ලබාගැනීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත්, මේ සම්බන්ධයෙන් කැබිනට් මන්ඩලයේ එකඟතාවක් ඇතිවී නොමැති බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියයි.
The Government yesterday assured to take all possible steps to ensure uninterrupted fuel supply, amidst an escalating foreign exchange crisis in the country.
මීළඟ කැබිනට් මණ්ඩලය හමුවට මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල කැඳවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වනවා. ඒ, ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.
අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිතා කිරීම අද(21) සිට ක්‍රියාත්මක කර තිබේ.
ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් හේතුව මෑත කාලයේ සිදුවූ ගෑස් සංයුතියේ වෙනස්කම් හේතුවෙන් බවයි ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළ ප්‍රකාශ කර සිටිනවා.
The final report of the committee appointed to look into the recent incidents of Liquefied Petroleum Gas (LPG) cylinder fires and explosions has been handed over to the President at the Presidential Secretariat this afternoon.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබගැනීම සඳහා මේ දක්වා කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොවූ බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු බවට ආණ්ඩුවේ පාර්ශව කිහිපයක් ඉකුත් දා අදහස් පළ කර තිබුණා. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මේ බව සඳහන් කළා.
මෙරටින් වාර්තා වන ගෑස් අනතුරු ආශ්‍රිත සිද්ධීන් පිළිබද අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත අද භාරදීමට නියමිතව තිබෙනවා. ඒ, ගෑස් සම්බන්ධ ගැටළු ගැන විමර්ශනයට පත් කළ විශේෂඥ කමිටුව විසින්. එම කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ අදාල වාර්තාව සම්පූර්ණයෙන්ම සකස් කර අවසන් බවයි.
Page 247 of 642