Saturday, May 02, 2026
Follow Us
State

වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් මුදා හැරීම සඳහා අවශ්‍ය මැදිහත් වීම් සිදු කිරීමට මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය හා වෙළද අමාත්‍යාංශය එක්ව කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

State

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.

State

අද සිට බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

State

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සියයට 75 ක් පමණ අවසන්

State

නිවසක් නැතිව උපන් බිමෙහි බෝඩිංකාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමාකළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

State

මේ වනවිට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයෙන් අවසන් වන අතර එය තවත් දින 15කට දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී ප්‍රකාශ කර සිටියා.

State

ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය නියමිත ප්‍රමිතියට

State

උසස් පෙළ සිසුන්ට නිවේදනයක්

State

කිරි ගොවියන්ට සුභ ආරංචියක්

State

ඉදිරියේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්නායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පමණක් වෙළඳපොලට නිකුත් කරන්නැයි අභියාචනාධිකරණය ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් දෙකට නියෝග කර තිබෙනවා.

State

ගෑස් නඩු තීන්දුව අද

State

දෙස්විදෙස් ආයෝජකයන්ගෙන් කඩිනමින් ටෙන්ඩර් කැඳවයි

State

An industrial zone for this purpose has been allocated at Oyamaduwa export processing Zone in Anuradhapura The Production, Supply and Regulation of Pharmaceuticals State Ministry has taken steps to produce all medicinal drugs and medical equipment that can be produced locally, State Minister Prof. Channa Jayasumana said.

State

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගත් තීරණය

State

රාජ්‍ය සේවකයන්ගේ අනාගතයට බලපාන අද ආපු අලුත්ම චක්‍රලේඛය

State

රුපියලේ අගය සහ විනිමය අනුපාත වෙනස්වන බවට පළවන මාධ්‍ය වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

State

විනය කඩ කරන ක්‍රීඩකයින්ට මෙන්ම විනය කඩ කරන ක්‍රීඩා පරිපාලකයින්ට එරෙහිවද උපරිම දඬුවම් ලබාදීමට තමන් පසුබට නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

State

Pressure on him to resign as President’s secretary