Saturday, May 02, 2026
Follow Us
State

සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින මධ්‍යම රාත්‍රීයේ දී ආපසු දිවයිනට පැමිණ ඇති බව කටුනායක ගුවන් තොටුපළ අප වාර්තාකරු සඳහන් කර සිටිනවා.

State

ගුරුවරුන් 2,700ක් ලබන වසරේදී පාසල් පද්ධතිය‌ට

State

20ට වැඩි අය බූස්ටර් එන්නත ගන්න ඕන මෙහෙමයි

State

ශ්‍රීපාද වන්දනා සමය ක්‍රියාත්මක වන කාලය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

State

ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම ඉතා අහිතකර තත්ත්වයක්

State

කොළොම්තොට සරසවි උයන ජනතා අයිතියට

State

කාන්තාවගේ අයිතීන් හා ළමා අයිතීන් මෙන්ම කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමට නව නීති සකස් කිරීමේ අවශ්‍යතාව තදින්ම දැනෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.

State

Tourism Minister Prasanna Ranatunga yesterday said nine new sustainable tourist destinations will be developed expeditiously covering all provinces.

State

කඩිනමින් එන්නත ලබා දෙන්නැයි ඉල්ලීමක්

State

නවීන තාක්ෂණයෙන් යුත් දේශීය කිතුල් රා කර්මාන්ත ශාලාවක් විවෘත කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) සිදුකෙරිණි.

State

The Lanka Private Bus Owners' Association (LPBOA) has made a request to the government to intervene and import 50 electric buses to strengthen the transport service in the country.

State

පී.බී.ගේ ඉල්ලා අස්වීමත් සමග අනුරට උසස්වීමක්

State

මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් වන රටක් බිහිකිරීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකරන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් සඳහා ප්‍රතිකාර හා පුනරුත්තාපන සේවාවන් පුළුල් කිරීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේබව කියා සිටියා.

State

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතිය යුතු බවට බොහෝ පාර්ශ්ව යෝජනා කළද හිතුමතේ එසේ කළ නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු රැසක් තිබෙන බවත්, රටතුළ පුළුල් සංවාදයක් සිදුකළ යුතු බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

State

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

State

රෝහිණි මාරසිංහ මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට

State

දිනෙන් දින කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යන තත්වයක් තුළ සත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 40,000 කුත් තිරිඟු මෙට්‍රික් ටොන් 200,000 කුත් ආනයනය කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවසර ලබාදී ඇති බව පශූ සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසයි.

State

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන් පණිවිඩයක්