Tuesday, February 24, 2026
Follow Us
අවම බස් ගාස්තුව රුපියල් 17ක් වෙයි

වැඩිවූ බස් ගාස්තු ක්‍රියාත්මක වන දිනය


ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 14 දක්වා තිබූ අවම බස් ගාස්තුව රුපියල් 17ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද (29) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ එම තීරණය ජනවාරි මස 5 වනදා සිට ක්‍රියාත්මක වන බවයි.

(Aruna)