Tuesday, February 24, 2026
Follow Us
නව වසරේ රාජ්‍ය සේවකයන්ට විශේෂ දීමනාවක්

මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්


සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුපට මාසික අතිරේක දීමනාවක් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 5000ක මුදලක් රාජ්‍ය සේවකයින්ට ලබාදීමට නියමිතව ඇත.

මෙම අතිරේක දීමනාව විශ්‍රාමිකයින්ගේ වැටුපට එක්වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම දීමනාව ජනවාරි මස සිට සියලුම රාජ්‍ය සේවකයින්ට ලබාදීමට නියමිතව තිබේ.

(Aruna)