Wednesday, May 06, 2026
Follow Us
State
 
  • ත්රස්තවාදී යුද්ධය ජයගත්තා සේම, ආර්ථික යුද්ධය ද ජයගෙන රට තුළ ආර්ථික ස්වාධීනත්වයක් ඇති කරනවා.
  • මත්ද්රව්ය උවදුර පාලනය කිරීමට දැඩි නීති ගෙන එනවා – ජනපති ආරක්ෂක අංශ සාමාජිකයන් අමතමින් පවසයි.
     
  • රට අරාජික වීමට ඉඩ නොතබා, වගකීම ඉටු කළ සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ට ජනපතිගේ ප්රණාමය.
තමා ජනාධිපති ධූරයේ සිටින තාක් කල් රටේ නීතිය හා සාමය කඩ කිරීමට නැවත කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය.
State

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය කෙළවරපිටිය ස්පෙට් ආර් ගබඩා සංකීර්ණයේදී අද (30) වෙළද පොළට නිකුත් කළේය.

State

අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන ඛනිජ තෙල් සේවකයින් එම සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් එම ආයතන සභාපතිවරයා වෙත දැනුම්දුන් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

State

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහා නව ලේකම්වරයෙකු පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

State

අභියෝග භාර ගැනීමට සූදානම් අනාගත සිසු පරපුරක් බිහි කිරීමේ ගුරු භූමිකාව සතු වත්මන් කාර්යභාරය ඉටු කිරීම සඳහා සන්ධාන භාෂාව වශයෙන් අත්‍යවශ්‍ය වන්නා වූ ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියේ සියලු දරුවන්ට භාවිතයෙන් ඇරඹීම අදින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

State
හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්රී ලංකාවට හරිත ආර්ථික ප්රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
State

විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගික ව වටහා ගැනීමට අවස්ථාව සැලසීමේ මූලික අරමුණ ඇති ව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා මුසු වූ කලා විෂයන් සහිත නව STEM අධ්‍යාපන ක්‍රමය ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

State

රටේ මූල්‍ය තත්ත්වය යහපත් වීමත් සමඟ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සඳහා ද පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

State
හරිත අවකාශයක් තුළ වත්මන් අර්බුදයෙන් ශ්රී ලංකාව ගොඩගැනීම ජනාධිපතිවරයාගේ දැක්මයි- ජනාධිපති ජාත්යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම්
බලශක්ති ක්ෂේත්රය තුළ හරිත බලශක්ති ආයෝජන බළමුළු ගැන්වීමට ශ්රී ලංකාව සූදානමින් සිටින බවත් ඒ සඳහා දේශීය හා විදේශීය සෘජු ආයෝජකයන්ට ආරාධනා කරන බවත් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
State

මැල්සිරිපුර රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඊයේ (30) පියවර ගත්තේය.

State

අද උදෑසන 6 ට කොළොන්නාව සහ මිතුරරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදා හැරීම ආරම්භ කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

State

එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුළු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් මේ වනවිට සියයට 50කින් පහළ ගොස් තිබෙනවා.

State
  • එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට එක් වන්න.

-“IMF සහ ඉන් ඔබ්බට”සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්, එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

State

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.

State

ඩිජිටල්කරණය වේගවත් කිරීමට කමිටුවක්

ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

ඉන්ධන සැපයුමේ හිඟය පිළිබඳව කලබල නොවන ලෙස විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

State
 
මහ බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් හේතුවෙන් ශ්රී ලංකාවට විවෘත වන ඉන්දියානු වෙළෙඳ පොළ ප්රවේශය හෝ අප්රිකානු වෙළෙඳ පොළ විවෘත වීමට බාධා ඇති විය නොහැහි බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය.