Sunday, December 07, 2025
Follow Us
State

හෙට (13) සිට ලබන 19 වන දා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියළු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

State

The Government signed the Statement of Corporate Intent (SCIs) with ten selected State Owned Enterprises (SOEs) on 10th June 2019 at 5.00 p.m at the “Randora” Auditorium, Ministry of Finance.

State

During the discussion between visiting Indian Prime Minister Narendra Modi and Prime Minister Ranil Wickremesinghe yesterday, the main focus was on enhancing and strengthening economic ties between the two countries.

State

හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් සහ තවත් රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු ඉදිරියේදී පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

State

විවිධ ප‍්‍රදේශවල ඇති අරාබි අක්‍ෂර සඳහන් නාම පුවරු වහාම ඉවත් කිරීමට අදාළ චක‍්‍රලේඛයක් මේ වනවිට නිකුත් කර ඇත.

State

Prime Minister Ranil Wickremesinghe says that he accepts the recent announcement of the Buddhist chief prelates and will take steps to set up a council to dispel suspicions and misconceptions among religions and build religious reconciliation.

State

President Maithripala Sirisena officiates at the launch of the National Digital Roadmap. Telecommunication, Foreign Employment and Sports Minister Harin Fernando, Non Cabinet Minister of Digital Infrastructure and Information Technology Ajith P. Perera, and SLT Group Chairman Kumarasinghe Sirisena look on.

State

The Civil Aviation Authority (CAA) has obtained cabinet approval to set-up a domestic airline service.

State

තමන් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය "අතිශයින් ඵලදායී" බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ප්‍රකාශ කර සිටියා. ඒ සිය කෙටි සංචාරය නිමා කරමින් ඉන්දීය අගමැතිවරයා ඇතුළු දුත පිරිස අද පස්වරු 4.15 ට පමණ යලි ඉන්දියාව බලා පිටත්ව යාමට පෙරයි.

State

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට නියමිත අතර අද (11) පස්වරු 2.00ට පාර්ලිමේන්තු ශාලා 04දී රැස්වීමට නියමිතය.

State

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට එම කාරක සභාව තීරණය කර තිබේ.

State

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත.

State

ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

State

Deputy Minister of Industry and Commerce Buddhika Pathirana was sworn in as acting Minister of Industry and Commerce, Resettlement, Co-operative Development and Vocational Training and Skills Development, before President Maithripala Sirisena today.

State

Speaker Karu Jayasuriya issuing a statement said that parliament would never challenge the authority of the president.

State

සතියේ අඟහරුවාදා පෙරවරුවේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම අද (11) දිනයේ නොපැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි.

State

පාස්කු ප්‍රහාරයේ වගකීම පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ කර මත පටවා නිදහස් වෙන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්සාහ කළද ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සහ ඊට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීතිය තමන්ට රිසි සේ නවා ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර ජූනි 06දා විශේෂ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ ලබා දුන් සාක්ෂියෙන් පැහැදිලි වේ.

State

Indian Prime Minister Narendra Modi will arrive in Sri Lanka today for a whistle-stop visit after his recent re-election as India’s Premier. Releasing a statement prior to his visit the Prime Minister said his visit to Sri Lanka was to express solidarity with the Government and the people of Sri Lanka in the wake of the terrorist attacks in the island on April 21, Easter Sunday.