මෙරට දුම්රිය සේවය පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකොට වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීමට එම විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර, අවශ්‍ය පියවර ගන්නා ලෙස කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක්
QR කේතය ගැනත් තීරණයක් - විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්ව සිටින බැවින් වැඩබලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනී විජේවර්ධන මහත්මිය පත් කර තිබේ.

කඳුකර ජනතාව මෙරටට පැමිණ වසර 200ක් සපිරීම නිමිත්තෙන් දිවයින පුරා විශේෂ උත්සව රැසක්
මෙරට ජනතාවට අඛණ්ඩ පානීය ජල සැපයුමක් ලබාදීමේ අරමුණ ඇතිව නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් නුදුරේදීම හඳුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය උදෙසා වී ප්‍රභේද සංවර්ධනය සහ සහල් නිෂ්පාදන අංශයේ ඵලදායිතාවය ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, හබරණ - මඩකලපුව A11 මාර්ගයේ අවදානම් සහිත ස්ථාන ලෙස හඳුනාගත් බටුඔය පාලම ඇතුලු පටු පාලම් කිහිපයක් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2023 ජූලි මස 21 සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
රජයේ පාසල්වල මෙම වසරේ දෙවැනි පාසල් වාරයේ පළමු අදියර අද (24) ආරම්භ වී අගෝස්තු මස 17 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
උතුරු පළාතේ යාපනය සහ මන්නාරම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, වන්නියේ පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සහ “යාපනය” විශ්වවිද්‍යාල නගරයක් ලෙස ස්ථාපිත කිරීමේ අරමුණු පිළිබඳව උතුරු නැඟෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප 24ක නව ආයෝජන අවස්ථා – නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු.
නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ මහතා අද (17) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.
දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තර කර ගැනීම අරමුණයි. - විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (20) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බැවින් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර වන එම කාලසීමාව තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.
Page 62 of 638