හදිසි ආපදා තත්ත්වයන් දැනුම් දීමට දුරකතන අංකයක් වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් 117 හදිසි ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම හදිසි ඇමතුම් අංකය පැය 24 පුරාම ක්රියාත්මකය.