Monday, January 05, 2026
Follow Us
සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නව ලේකම් හෙට වැඩ භාර ගැනේ

සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හෙට  (20)  පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී  වැඩ භාර ගැනීමට නියමිතය.

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම  අතිරේක ලේකම් වරයෙකු වශයෙනුත්  මින් පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාව පාකිස්තානයේ නියෝජිතයා වශයෙන් ද පත්කර තිබිණි.  

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවාවක් කළ ඔහු කීර්කිමත් රාජ්‍ය නිලධාරියෙකි.